සම්බුද්ධ ශාසනයේ
පවතින අඩු පාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් ධර්ම සංගායනාවක්
කිරීමට කාළය එළඹ ඇති බව දඹර අමිල හිමියෝ ප‍්‍රකාශ කළහ. එම ධර්ම සංගායනාව එක්සත්
ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළින් ඉටුවෙන බව උන් වහන්සේ කියා සිටියි.
උන් වහන්සේ මේ
බව ප‍්‍රකාශ කළේ 4 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එය පැවැත් වුණේ
එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය
අතීත රජවරුන් හා මුතුන් මිත්තන් කළ කාර්යයේ දිගුවක් බව ජේ්‍්‍යෂ්ඨ කථිකාචාර්ය දඹර
අමිල හිමියෝ වැඩි දුරටත් ප‍්‍රකාශ කළහ.
පිංතූරය_
ලංකාදීප
No comments:
Post a Comment