Sunday, July 26, 2015

අැමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානයේ නීති උපදේශකයෙක් ජවිපෙ ජාතික ලැයිස්තුවේ

ශී‍්‍ර ලංකාවේ අැමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානයේ නීති උපදේශකයෙක් ලෙස වැඩ කරණ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදරිපත් කර අැති බව සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

නීතිඥ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර නාම ලේඛනයේ දෙවැනි ස්ථානයේ පසු වෙයි.

සෝමවංශ අමරසිංහ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ අැමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානයේ නීති උපදේශකයෙක් ජවිපෙ මන්තී‍්‍රධූර අපේක්ෂකෙයක් ලෙස තරග වැදීමම බරපතල ගැටළුවක් බවයි. ඒමගින් පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදී ඔත්තු කරුවන්ට ජවිපෙ අැතුළටම රිංගීමට  ඉඩ සැළැසී අැති බව අමරසිංහ මහතා පවසා සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුර නාම ලේඛනයේ පළවැනි ස්ථානයේ පසු වෙන්නේ හිටපු විගණකාධිපති සරත් චන්ද‍්‍රසිරි මහතාය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති වලට තමන් ඒකග නැති බවත්  පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්තී‍්‍ර කෙනෙක් ලෙස කරයුතු කරන  බවත් සරත් චන්ද‍්‍රසිරි මායාදුන්නේ මහතා පසු ගියදා මාධ්‍ය හමුවේ පවසා සිටියේය. 

No comments:

Post a Comment