News,Views and Analysis
Tuesday, July 28, 2015
රනිල් සමග කතා කර රට හදනවා - ලාල් කාන්ත
අවශ්‍යනම් රනිල් සමග කතා කර රට හදන බව ලාල් කාන්ත පවසයි. ලාල් කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදියි. ඔහු මේ බව ජනහමුවක් අමතමින් කියා සිටියේය.
''අපි යූඅැන්පිය සමග කතා කරනවා කියලා සමහරු කියනවා. ඔව් අපි කතා කරනවා. අදත් කතා කරනවා. හෙටත් කතා කරනවා. අවශ්‍යනම් රනිල් සමග කතා කර රට හදනවා. නමුත් අපි මහින්ද සමග ඒක වචනයක් කතා කරන්නේ නෑ"
යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment